Friday, December 9, 2011

පුවත්පත් කලාවේ ම‍ගේ මුල්ම පුවත


මම පුවත්පත් ජීවිතය ආරම්භ කළේ 2005 වර්ෂයේදී. මට අති දුර්ලභ අවස්ථාවක් උදාවුනා. ලංකාදීප පුවත්පතට මම හා හා පුරා යවපු ප්‍රවෘත්තිය සහ ඡායාරූපය පසුවදා පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන පුවත හැටියට පලවෙලා තිබුණා. මේක ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක්. මම මෙතෙක් ලියපු ලිපි එකතුවක් බවට පත්කරන්න බලාපොරොත්තු වෙන මේ බ්ලොග් එකේ ආරම්භක සටහන හැටියට ඒ ලිපියේ ඡායාරූපයක් දාන්න හිතුවේ ඇත්තටම තාමත් එය මටවත් අදහාගන්න බැරි සිදුවීමක් වූ නිසා.

2 comments: